![]() |
![]() |
|
| පර් සි සමරවීර | විි.ජ.මු. ලොකුබණ්ඩා |
ක්‍රි.ව.1993 නොවැම්බර් මස 01 දින සිට මධ්‍යම මහා විද්‍යාලයක් බවට උසස් කරන ලද බ/රිදී/තිස්සපුර පර් ෂද මූලස්ථ මහා විද්‍යාලය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු පර් සි සමරවීර මැතිතුමාගේ අනුග්‍රහයෙන් හා රිදීමාලියද්ද ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති එච්.එම්.පුුංචිබණ්ඩා මැතිතුමාගේ ආරාධනයෙන් 1894 මාර් තු මස 11 දින ශ්‍රී ලංකා ජනරජයේ අධ්‍යාපන සංස්කෘක හා දේශීය වෛද්‍ය අමාත්‍යා ගරු වි.ජ.මු.ලොකුබණ්ඩා මැතිතුමන් විසින් නිලවශයෙන් විවෘත කර ඇත.

