පාසලේ දැක්ම
"ගුණාත්මක අධ්‍යාපනයක් සදහා පරමාදර්ශී පාසලක් ගොඩනැගීම."
පාසලේ මෙහෙවර
"සිසු දරුවන්ගේ පාරිසරික ජීවන රටාවන් ස්පර්ශ කරමින් ජාතික අරමුණු ඉලක්ක කරගෙන ප්රජානන, ආවේදන, මනෝචාලක යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කරමින් වඩාත් සුපසන් පෞර්ෂයකින් හෙබි දරු පරපුරක් මානව හා භෞතික සම්පත් නිර්මාණශීව හා කාර්යක්ෂමව යෙදවීම අපගේ මෙහෙවරයි."