අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු කරන සිසුන් හට,
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- සිංහල
- ඉතිහාසය
- බුද්ධ ධර් මය
- පුරවැසි අධ්‍යාපනය
- සෞඛ්‍ය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- භූගෝලය
- දෙමළ
- සෞන්දර් ය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
යන විෂයන් හැදෑරීමේ හැකියාව ඇත.
10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට,
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- සිංහල
- ඉතිහාසය
- බුද්ධ ධර් මය
- I කාණ්ඩය
- ගිණුම්කරණය
- භූගෝලය
- පුරවැසි අධ්‍යාපනය
- II කාණ්ඩය
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- රසාස්වාදය
- III කාණ්ඩය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය
- ගෘහ විද්‍යාව
යන විෂයන් යටතේ අධ්‍යන කටයුතු සිදුකල හැක.
අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,12 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | ප්‍රංශ | ජපන් |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |