2022 දෙසැම්බර් 08 වන දින පැවති පළාත් කෘෂි විද්‍යා තරඟවලින් පස්වන ස්ථානය දිනා ගැනීමට A.M.තරුෂි නවෝද්‍යා ශිෂ්‍යාවට හැකි වී තිබේ
මීට පෙර පැවති කොට්ඨාස මෙන් ම කලාප කෘෂි විද්‍යා තරඟවලින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අප විද්‍යාලයෙන් පළාත් තරඟ සදහා ඉදිරිපත් වූ A.M.තරුෂි නවෝද්‍යා ශිෂ්‍යාව එම තරඟයෙන් ද පස්වන ස්ථානය හිමි කර ගෙන ඇත.
මීට අමතරව මෙම කෘෂි විද්‍යා තරඟ සදහා ඉදිරිපත් වූ G.K.ශාවින්ද්‍යා ශිෂ්‍යාව කොට්ඨාස තරඟවලින් ප්‍රථම ස්ථානයත් කලාප තරගවලින් සිව්වන ස්ථානයත් දිනා ගෙන ඇත.