මහියංගන කලාප තරග වලින් ප්රථම ස්ථානය ලබා ගනිමින් පළාත් තරග වලට තේරි පත්ව පළාත් තරග වලින්ද ප්රථමස්ථානය ලබා ගනිමින් සමස්ථලංකා තරග වලට තේරි පත්ව සමස්ථලංකා නර්තන තරගාවලියෙන් තෙවන ස්ථානය ලබා ගනිමින් තිස්ස විදුමෑණියන්ව ආඩබරයෙන් බැබළවු ආදරණීය සොහොරියන්ව තිස්ස විදුමෑණියන්ට වටිනා සම්පතකි විශිෂ්ට ලෙස සාමාර්ථයක් ලබාගත් මෙම සොහොරියන්ට සුබාසිංසන පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු