ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ දැක්ම
නිවැරදි නායකත්වය සහිත මනා පෞර්ෂත්වයෙන් හෙබි දේශපාලන සමාජානුයෝජනයක් සහිත පුරවැසියන් බිහි කිරිම.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අරමුණු
- අනාගත නායකත්වය සඳහා පුහුණු කිරිම.
- පෞර්ෂ්‍ය වර්ධනය.
- සුහදශීලව කටයුතු කිරිමට අවශ්‍ය අඩිතාලම ලබාදීම.
- ප්‍රජාතන්ත්‍රවාදය පැතිරවීම.
- ඡන්ද අපේක්ෂකයින් නාම යෝජනා ලබාදීම හා ඡන්දය නිවැරදිව භාවිතය පිළිබඳ අවබෝධයක් ලබාදීම.
- සිසු දරුවන් දේශපාලනය කෙරෙහි නිවැරදි නැනැඹුරුතාවක් ඇති කිරිම.
පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව -2022
බ/තිස්සපුර ද්විතීයික පාසල
අගමැති : H.M.උදයංග ප්‍රකාශ්
කතානායක : R.M.රොමේෂිකා ප්‍රබෝධනි
සභානායක : H.M.උපේක්ෂා හිරුණි
