- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Academic News
Search
Latest News
-
සාහිත්‍ය කලා සම්මාන උපාධි
කලා කීර්ති ශ්‍රි දේශබන්දු ලංකා පුත්‍ර
තිස්ස විදුමැණිගගේ නම ඉහලට ඔසවා තැබිමට සමත් වූ අශාන් නුවන්ත
Super user 1 Sport News 0 -
2023 තිස්ස ක්‍රීඩා උළෙල මෙම මස 19 වැනිදා
2023 තිස්ස නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙම මස 19 වැනිදා පැවැත්වෙන බව විදුහල්පති තුමා දැනුම් දෙයි
අවසන් වරට 2020 දි නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් පැවැත්වීමෛන් වසර 3 කට පසු මෙය පැවතීම විශේෂත්වයකි
Super user 1 News & Highlights 1 -
සමස්ත ලංකා නැටුම් තරඟවලින් තෙවන ස්ථානය දිනා ගනී
මහියංගන කලාප තරග වලින් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් පළාත් තරග වලට තේරි පත්ව පළාත් තරග වලින්ද ප්‍රථමස්ථානය ලබා ගනිමින් සමස්ථලංකා තරග වලට තේරි පත්ව සමස්ථලංකා නර්තන තරගාවලියෙන් තෙවන ස්ථානය ලබා ගනිමින් තිස්ස විදුමෑණියන්ව ආඩබරයෙන් බැබළවු ආදරණීය සොහොරියන්ව තිස්ස විදුමෑණියන්ට වටිනා සම්පතකි
Super user 1 News & Highlights 0
